Loading...
until-dawn

Until Dawn

6.0
මේ අවුරුද්දේ එළියට ආපු තවත් විශිෂ්ට ගණයේ Horror සලරුවක් තමයි “Untill Dawn” කියන්නේ.. Horror සහ Survival කියන ශානරයන් දෙකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් මිනිත්තු 43 ක් වෙනවා.. IMDb 5.8 ක අගයක් වගේම කුණු තක්කාලි 52% ක අගයකුත් ලබාගෙන තියෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg විසින්. Sony Pictures ලගේ බෙදාහැරීමෙන් තමා මේ චිත්‍රපටය ලොවපුරා විකාශය වෙන්න ගත්තේ. කතාව පැත්තට ගියාම Genre එකෙන්ම තේරෙන විදිහට යාළුවෝ කීපදෙනෙක් ජීවිතේ බේරගන්න දරන උත්සාහයක් තමා මේකෙන් විස්තර වෙන්නේ.. ක්ලෝවර්, නැනී, මේගන්, මැක්ස් සහ ඒබ් කියන්නේ හොඳම යාළුවෝ සෙට් එකක්.. මෙතනින් ක්ලෝවර් කියන කෙනාගේ නංගි අතුරුදහන් වෙලා.. මෙයාලා ගමනක් ගිහින් එහෙමම ක්ලෝවර්ගේ නංගි’ එහෙමත් නැත්තම් මෙලනි කියන කෙනාව හොයන්න යම් තැනකට එනවා.. එතන ගෑස් ස්ටේෂන් එකක්.. ක්ලෝවර් එතන ඉන්න කෙනාගෙන් දැනගන්නවා තමන්ගේ නංගි විතරක් නෙමේ තව ගොඩාක් අය යම්කිසි නිම්නයකට ගියාම එතනින් එහාට අතුරුදහන් වෙනවා කියලා.. මෙයාලා මේ නිම්නය හොයාගෙන යනවා.. එතන තියෙනව එක ගෙදරක්.. මේ ගෙදර ඇතුලේ තමයි හැමදෙයක්ම සිද්ධවෙන්නේ.. මෙයාලට නොසිතූ දේවල් ගොඩකට මෙහෙදි මූණ දෙන්න වෙනවා.. තව විශේෂ දෙයක් තමයි මේ ගෙදර ඇතුළෙදි මේ කිසිම කෙනෙක් එකපාර මැරෙන්නේ නෑ.. කීප වතාවක් වද දීලා දීලා තමයි මරවන්නේ.. කොටින්ම කීවොත් මේ අයට බේරෙන්න අවස්ථාවන් තමයි මේ දෙන්නේ.. ඉතින් මේ යාළුවොන්ට මේ අවස්ථාවන් වලදි තම තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් සදහටම මැරෙන්න වෙයිද? මෙලනිව හොයාගන්න පුළුවන් වෙයිද? කවුද මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ? වගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලිහාගෙන යන්න පුළුවන් මේ චිත්‍රපටය බලන ගමන්ම.. ඉතින් ක්ලෝවර් චරිතයට Ella Rubin, මෙලනිගේ චරිතයට Mala Mitchell, ඒබ් ගේ චරිතයට Belmont Camell, මැක්ස් ගේ චරිතයට Michael Cimino, මේගන් චරිතයට Ji Young Yoo වගේම නීනා චරිතයට Odessa A’zion රංගනයෙන් දායක වෙනවා.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පවුලේ සැමට එකට බලන්න පුළුවන් චිත්‍රපටයක්.. Violence දර්ශන අන්තර්ගත වුණාට Nude සීන් එහෙම මොකුත් නෑ.. මම පුළුවන් තරම් භාෂාව බාල කරලා සබ් හදලා තියෙන්නේ හැමෝටම රසවිඳින්න පුළුවන් වෙන්න.. එහෙනම් බලලා විනෝද වෙන්න, මං ගිහින් එන්නම්.. ජය වේවා!
the-first-of-us

Until Dawn (2025) Sinhala Subtitles

9
2h : 59m
champions-war

Hichki (2018) Sinhala Subtitles | “ඉක්කාව” | සිංහල උපසිරැසි

10
2h : 30m
Hichki (2018) - “Cast” credits IMDb https://m.imdb.com › title › fullcredits › cast hichki movie cast from m.imdb.com Full Cast & Crew: Hichki (2018). Cast (72). Rani Mukerji. Naina Mathur. Rohit Saraf. Akshay. Pankaj Anand. Older Killam. Jannat Zubair Rahmam.
venom

Venom

5
2h : 3m
In a shadowy metropolis where danger lurks in every corner, an alien symbiote crash-lands on Earth, searching for the perfect host. Enter Eddie Thorn, an investigative journalist whose life takes a wild turn when he bonds with the mysterious entity known as Venom. As Eddie struggles to control the powerful, chaotic force within him, a new threat emerges: a rival symbiote with an insatiable thirst for destruction.
rabbit

Rabbit

8
2h : 30m
The film builds tension through atmospheric cinematography, depicting haunting landscapes in Australia's Riverland region. Critics have praised Sarah Snook's performance but noted the film's reliance on familiar horror tropes, comparing it to The Babadook and Hereditary. Despite mixed reviews, Run Rabbit Run stands out for its exploration of motherhood, grief, and the psychological toll of buried memories.
migration

Migration

2
2h : 4m
Migration is an animated family adventure produced by Illumination and directed by Benjamin Renner. It follows the Mallard family of ducks: Mack (voiced by Kumail Nanjiani), a cautious and overprotective father, his adventurous wife Pam (Elizabeth Banks), and their two kids, Dax and Gwen. Pam persuades Mack to take a once-in-a-lifetime journey from New England to Jamaica, flying through New York City.
krishna

Krishna

5
2h : 45m
In the vibrant land of Vrindavan, Krishna: Portrait unfolds as an intimate exploration of the life and legacy of Lord Krishna, one of history's most beloved divine figures. Through a series of rich, interwoven tales, the film captures Krishna's journey—from his mischievous childhood as a cowherd to his profound role as a spiritual guide and warrior.
kali

Kali

5
In a land where light and darkness constantly clash, Kali Maa tells the story of Devi, a humble village woman chosen by destiny to channel the fierce spirit of the goddess Kali. As the village faces an ancient evil threatening to consume their land, Devi is thrust into a battle beyond her comprehension.
joker

joker

5
2h : 45m
In the heart of a dark and chaotic city, Jokar tells the chilling story of Arthur Krane, a struggling street performer with dreams of bringing joy to a world that only shows him cruelty. As society pushes him to the brink, Arthur's fragile psyche begins to unravel, transforming his laughter into something far more sinister.
deadpool

Deadpool

5
2h : 14m
In a world where sarcasm and superpowers collide, Deadphool introduces audiences to an anti-hero like no other. When Wade Whimsical, a former mercenary with a knack for one-liners, undergoes a rogue experiment, he gains accelerated healing powers — but at a terrible cost. Armed with a twisted sense of humor and an impressive arsenal, he sets out on a relentless quest for revenge against those who wronged him.
Until Dawn
Until Dawn (2025) Sinhala Subtitles
2h : 59m
Hichki (2018) Sinhala Subtitles | “ඉක්කාව” | සිංහල උපසිරැසි
2h : 30m
Venom
2h : 3m
Rabbit
2h : 30m
Migration
2h : 4m
Krishna
2h : 45m
Kali
joker
2h : 45m
Deadpool
2h : 14m

Godzilla

5
imdb
2h : 30m

Movie of the year

Baileys Irish Cream is an Irish cream liqueur an alcoholic beverage flavoured with cream, cocoa, and Irish whiskey made by Diageo at Republic of Ireland and in Mallusk, Northern Ireland.

Movieof-the-year

Trending